“කිසි අත් භවයෙක

ඔබ දිලින්ඳෙකු  නොකරන  

උත්තම ධර්ම දානය…”

ලක්‍ෂ ගණනක සාධු ජනයාට සසර දුකින් අත්මිදීමට ඉවහල් වෙන
ශ්‍රී සද් ධර්මය ප්‍රචාරණයට සහ සංරක්‍ෂණයට ඔබටත් පහත සදහන් ක්‍රම ඔස්සේ දායක විය හැකිය

මුල්‍යාධාර මගින්

විමසීම්

– පූජ්‍ය වළල්ලාවිට මුදිතවංශ ස්වාමීන්වහන්සේ : 071 193 5020

– අතුල සුල්තානගොඩ මහතා : 0777 777 540

උපකරණ හෝ ද්‍රව්‍ය මගින්

සිමෙන්ති, ගඩොල්, වැලි, තීන්ත, උළු, ටයිල්, විදුරු, මේස, වයර්

විමසීම්

– අතුල සුල්තානගොඩ මහතා : 0777 777 540

තාක්‍ෂණ සහ උපදේශන සේවා මගින්

පරිඝනක, කැමරා, පටිගත කිරීමේ යන්ත්‍ර, රූපවාහිනී යන්ත්‍ර, මයික්, හාඩ් ඩිස්ක්, කේබල්, කැමරා අලෝකකරණ විදුලි බුබුළු
වීඩියෝ සංස්කරණ සේවා, මෘදුකාංග සේවා, කැමරාකරණ සේවා

විමසීම්

කමින්ද රාජපක්‍ෂ මහතා : 0779 059 419