ඔබට සැබෑ ආර්යය මාර්ගය කියාදුන් 
අති පූජනීය වහරක අභයරතනාලංකාර මහා තෙරුන් වහන්සේ මතුකල 
සදහම් උල්පත සිඳී යා නොදී 
චිරාත් කාලයක් 
බොහෝ දන හිත සුව පිණිස 
සංරක්‍ෂණය සහ ප්‍රචාරණය උදෙසා 
අනුරාධපුර අරිය චින්තාශ්‍රම බොදු සෙනසුණෙහි 
අභිනවයෙන් ඉදිවන 
සද්ධර්ම විකාශන මධ්‍යස්ථානය සදහා 
බැතියෙන් දායක වී 
ධර්ම දානය සදහා පහසුකම් සැලසීමට 
පින් කැමති ඔබටත් අවස්ථාවක්…..

ඔබට ධර්ම දානයට දායක විය හැක්කේ 

බුද්ධෝත්පාද කාලයක පමණී…!