“ධර්ම දානය සියලු දානයන් අභිබවයි…”

සද් ධර්ම ප්‍රචාරණ සහ සංරක්‍ෂණ මැදිරිය

වර්ග අඩි පන්දහසකට ආසන්න බොදු ගෘහ නිර්මාණ සම්ප්‍රදායට අනුව ඉදිකෙරෙන තනි මහලේ ගොඩනැගිල්ලකි.

එහි පහත කාර්යයන් සඳහා ඉඩ පහසුකම් වෙන්කෙරේ.